Saturday, January 10, 2015

ඔන්ලයින් සේවා

විවිධ ඔන්ලයින් සේවාවලින් පෞද්ගලික දත්ත ලබාගැනීම වලක්වන  My Permissions
තම පරිගණකයෙන් පිවිස ඇති නොයෙක් ඇප්ස් සහ වෙබ් සේවා වෙතින් තම එකවුන්ට් වෙත පිවිසතොරතුරු උකහා ගන්නට යන විට 
ඒ බව පෙන්වන දැන්වීමක් ලබා ගන්නට මෙම වෙබ් සේවයෙන් දෙන ටූල්ස් යොදාගත හැක.
මෙම වෙබ් අඩවියට පිවිසීම සදහා මවුස් පොයින්ටරය ලින්ක් එක අසලට ගෙන රයිට් ක්ලික් කර අලුත් ටැබ් එකකින් (open new tab)පිවිසෙන්න. 
                         
Monday, January 5, 2015

The ඉnternet map

ඉන්ටර් නෙට් වල ඔබේ වෙබ් අඩවියට හිමි ස්ථානය සොයා දෙන internet map
මෙම වෙබ් සේවාව වෙත පිවිස ඕනෑම රටක වෙබ් අඩවිවි මොනවාද කියා දැනගන්නට පුලුවන.
එසේම මෙම වෙබ් අඩවියෙන් එම වෙබ් අඩවි වෙත පිවිසිය හැකිය.
මෙම වෙබ් අඩවියට පිවිසීම සදහා මවුස් පොයින්ටරය ලින්ක් එක අසලට ගෙන රයිට් ක්ලික් කර අලුත් ටැබ් එකකින් (open new tab)පිවිසෙන්න. 
                         
                           Click here

අලංකාර වෙබ් අඩවියක් පහසුවෙන් තනාගැනීමට උදව් කරන “හිබු“(hibu)

වෙබ් අඩවි නිර්මාණය කිරීම ගැන දැනුමක් නැති අයෙකුට වූවත් මෙම වෙබ් සේවයෙන් දෙන ටූල්ස් යොදාගෙන
 උසස් මට්ටමේ වෙබ් අඩවියක් තනාගැනීමට පුළුවන.
මෙම වෙබ් අඩවියට පිවිසීම සදහා මවුස් පොයින්ටරය ලින්ක් එක අසලට ගෙන රයිට් ක්ලික් කර අලුත් ටැබ් එකකින් (open new tab)පිවිසෙන්න.
                       
                         Click here

තමාකරන කියන විවිධ වැඩ ගැන සටහන් තබා ලෝකයාට ඉදිරිපත් කළ හැකි #Finder

මෙම වෙබ් අඩවියට පිවිස එකවුන්ට් එකක් සකසා ගත්විට තමා කැමති මාතෘකාවක් යටතේ සටහන් ලියන්නටත් 
එයට පින්තූර , වීඩියෝ අපිලෝඩ් එකිරීමටත් හැකිය.කොටින්ම කීවොත් මෙය අප අතීතයේ ලියූ ඩයරිය 
නව තාලයට සටහන් කිරීමක් වැනිය.මෙය වෙනත් සොෂල් නෙට්වර්කින් සේවා සමග ෂෙයාර් කළ හැකිය.
එම ලිපියට පිලිතුරු හෝ අදහස් (comment) දැක්වීමටද හැකියාව ඇත.
මෙම සේවාව සෝෂල් බ්ලොග් කියාද ලෝකයා හදුන්වයි.
මෙම වෙබ් අඩවියට පිවිසීම සදහා මවුස් පොයින්ටරය ලින්ක් එක අසලට ගෙන රයිට් ක්ලික් කර අලුත් ටැබ් එකකින් (open new tab)පිවිසෙන්න. 
                       
                              මෙතනින් පිවිසෙන්න

Friday, January 2, 2015

අමාරු කෝඩිං වැඩ පහසු කරදෙන Codementor

අමාරු කෝඩිං වැඩ පහසු කරදෙන Codementor
html,CSS,phithon යනාදී ලැංවේජින් වැඩකරමින් ඉන්නාවිට මතුවන අමාරු තැන් විසදා ගන්නට අවශ්‍ය 
කව්රුත් දන්න වැඩ්ඩන්ගෙන් උපදෙස් මෙම වෙබ්සේවාවෙන් ලබාදෙයි.

මෙම වෙබ් අඩවියට පිවිසීම සදහා මවුස් පොයින්ටරය ලින්ක් එක අසලට ගෙන රයිට් ක්ලික් කර අලුත් ටැබ් එකකින් (open new tab)පිවිසෙන්න. 
                       
                             Click here

නිතරම වාතයක් වෙන පොප් අප් දැන්වීම් වලක්වන Adblok Plus

නිතරම වාතයක් වෙන පොප් අප් දැන්වීම් වලක්වන Adblok Plus 

අන්තර් ජාලයට සම්බන්ධ වූ සැනින් නොයෙක් දේ ගැන කියමින් එන පොප් අප් දැන්වීම් පෙන්වීම සම්පූර්ණයෙන් වැලැක්වීමට 
මෙම වෙබ් සේවයෙන් දෙන browsar plugins වැඩසටහන ඉන්ටෝල් කරගත හැක.
මෙම වෙබ් අඩවියට පිවිසීම සදහා මවුස් පොයින්ටරය ලින්ක් එක අසලට ගෙන රයිට් ක්ලික් කර අලුත් ටැබ් එකකින් (open new tab)පිවිසෙන්න. 
                                                        Click here