නිතරම වාතයක් වෙන පොප් අප් දැන්වීම් වලක්වන Adblok Plus
අන්තර් ජාලයට සම්බන්ධ වූ සැනින් නොයෙක් දේ ගැන කියමින් එන පොප් අප් දැන්වීම් පෙන්වීම සම්පූර්ණයෙන් වැලැක්වීමටමෙම වෙබ් සේවයෙන් දෙන browsar plugins වැඩසටහන ඉන්ටෝල් කරගත හැක.
මෙම වෙබ් අඩවියට පිවිසීම සදහා මවුස් පොයින්ටරය ලින්ක් එක අසලට ගෙන රයිට් ක්ලික් කර අලුත් ටැබ් එකකින් (open new tab)පිවිසෙන්න.
Click here
No comments:
Post a Comment